Thursday, May 15, 2014
සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (5)
මෙන්න තවත් ගණන් ටිකක්.. :)
මේ ගණන් 10ත් හදමු බලන්න..
මීළඟට බලන්න... සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (6)
Subscribe to:
Post Comments (Atom)
Created By Sora Templates & Blogger Templates
Oya Campus giya ayya kenekda ayye?
ReplyDeleteමම කැම්පස් ගිය කෙනෙක් නෙවෙයි නංගි... :P
Deleteමට තේරෙන විදියට පාඩම් දාලා තමයි මේ බ්ලොග් එක හැදුවෙ.. වැරදි,අඩුපාඩු ගොඩක් ඇති..තේරෙන්නෙ නැති තැන් එහෙමත් ඇති.ඒවා මට කියන්න.ඔයාලගෙ යෝජනා,චෝදනා මට ලොකු හයියක්.. :)
ප.ලි.-- reply පරක්කු වුණාට සමාවෙන්ට හොඳේ?? ;)
aiye thrikonamithika simawe tikata answers nadda ? Puluwnnm ektikath hadana widiya dannko
Deleteaiye thrikonamithika simawe tikata answers nadda ? Puluwnnm ektikath hadana widiya dannko
Deletehoda wadak..
ReplyDeleteස්තුතියි සහෝ..! :)
Delete1st page eke thanak waradila neda?
ReplyDeleteහරි සහෝ.. ඒක හැදුවා. බොහෝම ස්තූතියි ඒක පෙන්වලා දුන්නට. ආයෙත් මේ වගේ එකක් දැක්කොත් කොමෙන්ටුවක් දාන්න.. :)
DeleteThawa karanne nadda bro..
ReplyDeleteළඟදීම තව ලිපියක් දානවා.. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. තව ටිකක් කල් දෙන්නකෝ.. (Y)
DeleteAne aiye MN giya wathawe maths f Mt maths epa une me paadama nisa awakalanaya Anukalanaya Mt mul kotas haki eeth anith ewa karaganna Ba Mt me wathaweth sure na.eth anith subject 2ma Mt awlak na MN mokada karanne mn me daapu hamagaanama haduwa eth Mt thawa idiri ganan hadnn Ba aiyt me ganan tikat godak sthuthi
ReplyDeleteමුලින්ම කියන්න තියෙන්නේ මේ පාඩමට බය වෙන්න එපා කියලයි. තමන් ගැන විශ්වාසයක් මුලින්ම ඇති කරගන්න. ඒක හැම දේටම වඩා වැදගත්. මේ ගණන් වල තියෙන්නේ රටාවක්. අන්න ඒ රටාව අල්ලගන්න. හොඳ ගුරුවරයෙක් හරි, ඔයාගෙ වයසෙ ඉන්න Bright Case එකක් හරි අල්ලගෙන අමාරු තැන් අහගන්න. ඒ අමාරු ගණන් අඩුම තරමෙ 10 වතාවක්වත් හදන්න. ආය ආයෙම එකම ගාණ හදනකොට ඒ ගානෙ තියන රටාව අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ රටාව අපේ මොලේට වැටුනට පස්සේ ගනන් auto ම හැදෙනවා.ගණන් හදන්න ඇබ්බැහිවෙන්න. එකම දේ 50 වතාවක් කරනකොට ඒක පුරුද්දක් වෙනවා කියල ඔයත් අහල ඇති. ආයාසයකින් විෂය කරුණු මොළයට ඔබන්න හදන්න එපා.විෂයට ආදරය කරන්න. එතකොට විෂය පුලුවන් වෙනවා. මේක ඕනම විෂයකට පොදු දෙයක්. ඔබට ජය වේවා..! :)
Deleteayye ko ithuru tika?
ReplyDeleteළඟදීම..! :)
DeleteKo meewala answers?
ReplyDeleteSupper bro
ReplyDelete