Wednesday, April 9, 2014
සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (4)
ඔන්න දැන් අපි සූදානම් වෙන්නේ සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (3) කොටසින් අපි ඔයාලට හදන්න දීපු ගණන් 10 හදන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඔයාට පුලුවන් ඔය උඩින් පෙන්නපු ලින්ක් එකෙන් ගිහින් ගණන් 10 ආයෙමත් බලන්න..
එහෙනම් වැඩේ පටන් ගමු.හොඳින් බලාගෙන ඉන්න.
පලවෙනි ගණනට මුලින්ම යමු.
මේ ගණන නම් අමාරු වෙන්න කිසිම හේතුවක් නෑ. ප්‍රකාශනයේ X පද වලට "0" ආදේශ කරගෙන යන්න.උත්තරේ ඇවිත් තියෙයි.විසඳන විදිය තමයි පහළ තියෙන්නේ.
දැන් 2 වෙනි ගණන.ඒ ගනනත් 1 ගනන විදියම තමයි.
දැන් යමු 3 වෙනි ගාණට..
4 වෙනි ගාණ මේ විදියට හදන්න පුලුවන්.
මේ 5 වෙනි ගාණෙ විසඳුම.
6 වෙනි ගාණ හදන හැටි පහලින් දක්වලා තියෙනවා.මෙතනදි පොඩි දෙයක් කියන්න ඕනේ.අපි කලින් ගණන් 5 හදපු විදියට 6 වෙනි ගාණ හදන්න බෑ. හිතාගන්න පුලුවන්ද ඒ ඇයි කියලා?? හොඳට බලන්න.මේකෙ X වෙනුවට දීලා තියෙන්නේ 1 කියන අගය.ඒ නිසා කලින් කලා වගේ මුලින්ම තියෙන ප්‍රකාශනයේ X වෙනුවට 1 ආදේශ කළොත් 0/0 කියලා උත්තරයක් එනවා.ඒක අර්ථ දක්වන්න බෑ.ඒ නිසා අපිට වෙන ක්‍රමයක් යොදාගන්න වෙනවා.පහලින් තියෙන්නේ ඒ වගේ ක්‍රමයක්.මෙතනදී කරලා තියෙන්නේ බෙදීමේ ඉරෙන් පහල තියෙන ප්‍රකාශනය වර්ග 2 ක අන්තරයක් විදියට ලියාගෙන,උත්තරය සුලු කරලා X ට 1 කියන අගය ආදේශ කිරීම යි.හොඳට බලන්නකෝ.
දැන් තේරුණාද???
එහෙනම් ඊළඟට 7 වෙනි ගාණ.
හොඳට බැලුවොත් තේරේවි මේ ගාණ හදල තියෙන්නෙත් 6 වෙනි ගාණ හදපු ක්‍රමයටම තමයි කියලා.
මීළඟට 8 වෙනි ගාණ.මේ ගාණ ගානත් පොඩි දෙයක් කීවොත් හොඳයි කියලා හිතුණා.මේ ගාණත් 6,7 ගණන් හදපු ක්‍රමයට සමාන ක්‍රමයකට තමයි හදල තියෙන්නේ.හැබැයි මේකේ බෙදීමේ ඉරෙන් යට ප්‍රකාශනය ඝණ 2ක ඓක්‍යය විදියට ලියලා තමයි සුලු කරලා තියෙන්නේ.
තේරුණාද?????
දැන් 9 වෙනි ගාණ.මේ ගාණ නම් ලොකු ගාණක් නෙවෙයි.වරදිනවානම් වරදින්නේ 8 කියන ඉලක්කම ලියන්නේ මොන ඉලක්කමේ ඝණයක් විදියටද කියන එක, එක පාරටම මතක් වුණේ නැත්නම් විතරයි.
මීළඟට අන්තිම ගාණ. 10 වෙනි ගාණ.මේ ගාණ හදන්නේ කොහොමද කියලා නම් අහන්න එපා.මට හිනා යයි. :D
ඔන්න එහෙනම් සීමාව පාඩමේ මූලික දේවල් මතක් වෙන්නත් එක්ක පොඩි ගණන් 10 ක් හැදුවා.ආ... තව දෙයක්.මේ ගණන් 10 හදන්න තවත් විවිධ ක්‍රම තියෙන්න පුලුවන්.හැබැයි ක්‍රම කීයක් තිබුනත් ගාණ ඉක්මණටම හදන්න පුලුවන් ක්‍රමය සහ ගාණ පහසුවෙන්ම හදන්න පුලුවන් ක්‍රමය තෝරාගන්න.දැන් ඉතින් ඔයාලගෙ පැත්තෙන් ලොකු වැඩක් වෙන්න ඕනේ.මේ වගේ ගණන් හොය හොය හදන්න.එහෙම කළොත් විතරයි මේ වැඩෙන් ගොඩ යන්න පුලුවන් වෙන්නේ.. මොකක්හරි අමාරු තැනක් තියෙනවනම් comment එකක් දෙන්න...:)
තවත් ගණන් 10ක් හදන්න..
මීළඟට බලන්න... සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (5)
Subscribe to:
Post Comments (Atom)
ayye ganan tika haduwa. eth waradine. :(
ReplyDeleteayya x walata 0 adesha kale kohomada? mama x ta 1 adesha kale. ane mata therune nahane.. :(
X වලට 0ද 1 ද ආදේශ කරන්නේ කියලා තීරණය වෙන්නේ ඒ ගානෙ දීල තියෙන සීමාව අනුව තමයි.X වෙනුවට ආදේශ කරන්න කියල තියෙන්නේ 0 නම් X තියෙන හැම තැනටම 0 ආදේශ කරන්න.ඒ වගේමයි X වෙනුවට සීමාව තියෙන්නේ 1 ආදේශ කරන්න කියලා නම් එතනදී X තියෙන හැම තැනටම 1 ආදේශ කරන්න ඕනේ.. තේරුණාද???? :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteaiya 1) gaane 2) gaane ai don gala x walaya 0 aadesha kle?
ReplyDeleteඒකෙ x ගෙ සීමාව 0 කියල දීලා තියෙන නිසයි 0 ආදේශ කළේ :)
Delete0 adesha karanna puluwan ekata.. mokada 0 adesha kara kiyala haraya 0 wenneth na(thathvika agayak uththareta enone).. :-)
ReplyDelete0 adesha karanna puluwan ekata.. mokada 0 adesha kara kiyala haraya 0 wenneth na(thathvika agayak uththareta enone).. :-)
ReplyDeletethawa danna
ReplyDeleteඅනිවා...! :)
Delete8 weni gaane second line eka awa widiha pahadili karanna puluwanda.
ReplyDelete1to the power 3 + 2to the power3 * Xto the power3 kiyala gaththoth waradida
ඔව්. ඒ විදියටත් හරි. එතකොට කෙලින්ම limit එක දාන්න පුලුවන්. මම ඒ විදියට සකස් කලේ උඩ තියන ප්‍රකාශනය කැපිලා යන විදියට හදා ගන්න හිතුණ නිසා.
Deletelimits wala exersices
ReplyDeletehttps://en.wikibooks.org/wiki/Calculus/Limits/Exercises
හැමෝටම උදව්වක් වෙයි මේක. ස්තූතියි ඔබට.. :)
Delete