Friday, May 14, 2021

සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (8)

අදත් අපි අවකලනයට තවත් පියවරක් තියමු... පරක්කු වුනාට සමාවත් ඉල්ලන ගමන්ම පාඩම කියලා දෙන්නම්.. :)   ·        Y = Ln(X) අවස්ථාව මෙතනදි මට මු... thumbnail 1 summary

අදත් අපි අවකලනයට තවත් පියවරක් තියමු...

පරක්කු වුනාට සමාවත් ඉල්ලන ගමන්ම පාඩම කියලා දෙන්නම්.. :)

 


·       Y = Ln(X)අවස්ථාව

මෙතනදි මට මුලින්ම හිතුණා Ln(X) කියන්නෙ මොකක් ගැනද කියලා ඔයාලව දැනුවත් කරන්න. ඔයාලා දන්නවනේ lg(x) ගැන.

 

lg(x) කියන්නේ Log10X කියන එක කියන තවත් නමක්. එහෙමත් නැත්නම්, ලඝු 10 පාදයට X කියන එක අපිට lg(x) කියලත් කියන්න පුළුවන්.

 

අන්න ඒ විදියටම මේකත් තේරුම් ගන්න ට්‍රයිකරන එක ලේසියි ඔයාලට. Ln(X) කියන්නේ LogeX කියන එක කියන්න පුළුවන් තවත් විදියක්.එහෙමත් නැත්නම් ලඝු e පාදයට X කියන එක ඔයාලට  Ln(X) කියලත් කියන්න පුළුවන්.

 

දැන් අපි LogeX එහෙමත් නැත්නම් Ln(X) හි අවකලනය බලමු.

 

 

 

 

 

 

 

 


 

ඔයාලගෙ ප්‍රශ්න පත්තරෙත් පහලින් කොටාගෙන යන්න හොඳේ. :)
 

 

 

 

·       


 

 

 

No comments

Post a Comment