Tuesday, March 25, 2014

සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (2)

ඕනම පාඩමක ප්‍රමේයයන් හරි විදියට ඉගෙන ගත්තොත්  පාඩම ඉතාම ලේසියෙන් ‍තේරුම් ගන්න පුලුවන් බව ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඔන්න එහෙනම් දැන් අපි... thumbnail 1 summary
ඕනම පාඩමක ප්‍රමේයයන් හරි විදියට ඉගෙන ගත්තොත්  පාඩම ඉතාම ලේසියෙන් ‍තේරුම් ගන්න පුලුවන් බව ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඔන්න එහෙනම් දැන් අපි සූදානම් වෙන්නේ සීමාව ආශ්‍රිත ගැටලු සම්බන්ධ ප්‍රමේයයන් සාකච්ඡා කරන්න සහ ගැටලු විසඳන්නේ කොහොමද කියලා බලන්න.


සීමාව පාඩමට තියෙන්නේ  ප්‍රමේයයන් 2ක් විතරයි.


ප්‍රමේයය 1-











 රූපසටහන අපැහැදිලියි වගේ නම් මම පැහැදිලි කරන්නම්.මේකෙ තියෙන්නේ x හි සීමාව බින්දුවට යනකොට  x වල n වන බලය ඍණ a වල n වන බලය බෙදීම x-a වලින් කියන එක, n වාරයක් a වල n-1 ආකාරයට දක්වන්න පුලුවන් කියන එකයි.
සීමාවේ මූලික කරුණු ඔයාට මතක නැත්නම්  සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්..(1) ලිපියෙන් ඒක කියවලා එන්න.

මෙන්න අනිත්  ප්‍රමේයය..

ප්‍රමේයය 2-












මේ  ප්‍රමේයය ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.මේකෙ දක්වලා තියෙන්නේ x හි සීමාව බින්දුවට යනකොට,  Sin X කියන පදය X පදයෙන් බෙදූවිට ඒක 1 ට සමාන වෙනවා කියන එකයි.

සීමාව කියන පාඩමට තියෙන්නේ ඔය ප්‍රමේයයන් 2 විතරයි.නමුත් මේ ප්‍රමේයයන් වලින් ගැටලු විසඳන විදිය හරියට තේරුම් ගත්තේ නැත්නම් වැඩේ ටිකක් විතර අමාරුයි.ඒත් හරියට ප්‍රමේයයන් මතක නම් ඒ තරම් අමාරු නෑ.කෙටියෙන් කියනවනම් ඉතින් යකා කියන තරම්ම කලු නෑ.. :)






 සීමාව සම්බන්ධ සරල ගණන් ටිකක් හදන්න...

 මීළඟට බලන්න...  සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (3)   














11 comments

  1. meke anka daana ekak enawane.. harima karadarai.. eka ain karanna barida.

    ReplyDelete
    Replies
    1. අංක දාන්න එන එකක් කිව්වේ මොකක්ද නංගි...? පැහැදිලි නෑ...

      Delete
    2. Comment karanna yanakota pahalin watenawa anakhari english akuruhari.. anna eka..

      Delete
    3. දැන් හරිද බලන්න...:)

      Delete
  2. thanks for your great service

    ReplyDelete
  3. mama a/l 1st shy liwwe 2018 . mata ethkota me kisi deyak hmbune na net eke . aparade. dn mn it degree ekak krnwa. ekta hari mewa hambuna eka loku deyk. thank you mcho

    ReplyDelete