හොදයි.. අද පටන් ගන්නෙ අලුත් පාඩමක්.. හරිනම් මේක පටන් ගන්න දැනටත් පරක්කු වැඩියි.. අද පාඩම තමයි.. අවකලනය...
සීමාව පාඩමයි, අවකලනය පාඩමයි නිකන් අයියයි, මල්ලියි වගේනෙ.. ඒ තරම්ම සමීපයි.
සීමාව පාඩම අමතකයි වගේ නම්, සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්..(1) LINK එකට යන්න..
මුලින්ම බලමු මොකකද මේ අවකලනය කියන්නේ කියලා..
කිසියම් ශ්‍රිතයක ව්‍යුත්පන්නය (Derivative) හෝ වෙනස් වීමේ සීඝ්‍රතාවය සෙවීමේ ක්‍රමයක් ලෙස අවකලනය හඳුන්වන්න පුලුවන්.
උදාහරණයක් විදියට, Y = X2
ශ්‍රිතය සලකමු.
මේ ශ්‍රිතයේ දැක්වෙන විදියට,
අදාල ශ්‍රිතයට X අක්ෂය ඔස්සේ dx විචලනයක් වෙනකොට, Y අක්ෂය ඔස්සේ dy විචලනයක් වෙනවා.
P (X,Y) ලක්ෂ්‍යයේ සිට Q(X+dx, Y+dy) ලක්ෂ්‍යය දක්වා සිදුවන වෙනස්වීම හොඳින් අධ්‍යයනය කරන්න.
සාමාන්‍යයෙන් ශ්‍රීතයක ලක්ෂ්‍ය 2ක Y ඛණ්ඩාංක වෙනස සහ X ඛණ්ඩාංක වෙනස අතර අනුපාතය මගින් අදාල ලක්ෂ්‍ය 2 යා කරන ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය ලැබෙන බව O/L දැනුමෙන් ඔයාලා දන්නවනේ.. ඉතින් අවකලනය කියන්නෙත් මීට සමානම දෙයක්. Y අක්ෂයෙන් පරායක්ත විචල්‍යයත්, X අක්ෂයෙන් ස්වායක්ත විචල්‍යයත් දැක්වූ විට, පරායක්ත විචල්‍යය වෙනස්වීම සහ ස්වායක්ත විචල්‍යය වෙනස්වීම අතර අනුපාතයක් විදියට සරලව අවකලනය ගැන පැහැදිලි කල හැකියි.
ප්‍රධාන වශයෙන් අවකලන ක්‍රම 03ක් අදුරගන්න පුලුවන්.
01) වීජීය ශ්‍රිත මගින් අවකලනය.
02) ත්‍රිකෝණමිතික ශ්‍රිත මගින් අවකලනය.
03) ඝාතීය ශ්‍රිත මගින් අවකලනය.
01) වීජීය ශ්‍රිත මගින්.
මෙතනදි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වීජීය ශ්‍රිත අවකලනය කරන හැටි සාකච්ඡා කරන්න පුලුවන්.
පහතින් දක්වලා තියෙන සටහන හොඳින් අධ්‍යයනය කරන්න.
මීළඟට බලන්න... සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (07)
asawen balagena awa. oya meka nawaththalada. aparadene. thawa digatama karannay thibbe
ReplyDeleteබිසීවෙලා හිටපු නිසා බැරි වුණේ. ආයෙ ලියනව.ස්තුතියි ඔබට :)
DeleteYeah. Ai a?....Please!
ReplyDeleteආයෙම ලියනව.ස්තුතියි ඔබට :)
DeletePlease be kind enough to continue the online lectures.. they are very valuable. plz continue them.., Good luck..
ReplyDeletethanks for your valuable comment dr. i was busy with my works.so couldnt continue the blog. i will continue lessons. thanks again :)
Deletethis is so good please start it again .....
ReplyDeletethanks soo much for your valuable comments :)
DeletePlease continue this lesson ��
ReplyDeletesure! thank you soo much :)
Deletepls continue..
ReplyDeleteyeah sure ! thank you soo much :)
DeleteThanks a lot!
ReplyDeletethank you very much for your valuable comments. stay with us :)
DeletePlz machan meka digatama karan yanna
ReplyDeletesure bro ;)
DeleteDigatama karagena yanna thanks a lot !!
ReplyDeletesure friend :) thank you soo much :)
DeleteThanks
ReplyDeletethank you soo much :)
Deletethanksssss
ReplyDelete