පහළ තියෙනවා ගණන් 10ක්.උත්සාහ කරල බලන්න.අමාරු වුනොත් පොඩ්ඩක්වත් දුක්වෙන්න එපා.අභ්‍යාස කරන තරමට තමයි theory එක ඔලුවට වැටෙන්නේ..
එහෙනම් try කරල බලන්නකෝ... :)

ගණන් ටික ඔක්කොම හැදුවද????
මෙන්න උත්තර ටික..
හරිද කියල බලන්නකෝ.....
1) 6 2) 1 3) 1/2 4) 1 5) 1 6) 1/2 7) 1/2 8) 1 9) 1/7 10) 2
ගණන් 10ම හරි අය අත උස්සන්න බලන්න.. :)
මේ ගණන් ටික හදන්නේ කොහොමද කියලා බලන්න..
මීළඟට බලන්න... සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (4)
වැඩේ නම් සුපිරියි...දිගටම කරගෙන යන්න....සුභ පැතුම්..
ReplyDeleteඅවකලනය ඉතිරි ටිකත් දාන්න.PLZ...එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගේ comment එකට.ඔයාලගේ සුභපැතුම්,යෝජනා,චෝදනා මට ලොකු ශක්තියක්.සීමාව පාඩම ඉවර කළාම අවකලනය පාඩම දාන්නම්... :)
Deleteow ithiri tikath daanna.. :) kalanaya padame..
Deleteඅනිවාර්යයෙන්ම... :)
Deleteawakalanayata thrikonamithiya danagena inna ona neda? eka awakalanaya igena ganna adupaduwak wenne nadda ayye..?
ReplyDeleteපොඩි දැනුමක් ඕනේ.. මම අවකලනය පාඩමේදී ඒ ගැන පැහැදිලි කිරීමක් දෙන්නම්.. :)
Deletewede niyamai aiye.godak wedagath
ReplyDeleteSupiri...thnkz
ReplyDeleteawakalanaye new sylebus ake vakra anurekanaya kiyala denna loku udawwak
ReplyDelete